එක්සත් ජාතික පක්ෂයේ සමාජ මාධ්‍ය ජාලය විසින් සංවිධානය කරන ලද තවත් වැඩමුළුවක් ඊයේ (10th February) පැවැත්වින. පිටකෝට්ටේ සිරිකොත පක්ෂ මූලස්ථානයේදී සමාජ මාධ්‍යය ඒකකයේ සම්බන්ධීකාරක ලසන්ත ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති එම වැඩමුළුව සඳහා 50 කට ආසන්න පිරිසක් සහභාගීවිය. එහිදී සමාජ මාධ්‍යයන් යොදාගනිමින් පක්ෂයේ පණිවිඩය රට තුළට ගෙනයාමට ගතහැකි පියවරයන් සම්බන්ධයෙන් කණ්ඩායම් වශයෙන් ඛෙදා සාකච්ඡා කරනු ලැබූ අතර නව සාමාජිකයින් බඳවාගැනීම වෙනුවෙන් ගතහැකි පියවරයන් සම්බන්ධයෙන්ද එහිදී අවධානයට ලක්විය.
කණ්ඩායම විසින් සවිධානාය කරන රැස්වීම්, වැඩමුළු සහ අනෙකුත් වැඩසටහන් පිලිබඳ විස්තර ලබාගැනීම සඳහා ලියාපදිචි වන්න.
|
|
Copyright 2009 - 2013 © Green Blood Sri Lanka